සෑම දෙයක මෙන්ම හිරු එළියේ ද ද හිතකර අහිතකර බලපෑම් තිබේ.වැඩිම බලපෑම සිදු කරනු ලබන්නේ සමට ය.තද හිරු රැසට දිගින් දිගටම නිරාවරණය වීම හේතුවෙන් ඡවි කල්යාණය් ප්රහර්ශය වියැකී වියපත් පෙනුමක් ඇති වෙයි.රැලි ගතිය ඇති වන්නේ සූර්ය රශ්මියේ බලපෑම නිසා සමේ ඇදෙන සුළු ගතිය නැති වීම හේතුවෙනි.සූර්ය රශ්මියේ පාරජම්බුල කිරණ වර්ග දෙකක් ඇති බව හඳුනාගෙන තිබේ.එනම්,
1)අල්ටාු වයලටි-A
2)අල්ටාු වයලටි-B
අල්ටා වයලටි B සම මත තැන්පත් වෙයි.සමේ පැහැය වෙනස් කරන්නේ ඒ මගිනි.කෙසේ වෙතත් සමෙහි ඇති මෙලනින් වර්ණකය ස්වභාවික ආරක්ෂකයෙක් ලෙස කටයුතු කිරීම සතුටට කරුණකි.
🏆🏆🏆🏆🏆🏆තව තව
ReplyDelete������������තව තව
ReplyDelete🏆🏁🏁🏁🏁
ReplyDeleteEla
ReplyDeleteHmm
ReplyDelete👍👍👍👍👍👍
ReplyDelete👍👍👍👍👍
ReplyDeletePolythene dahanaya kiriimen wenaswana waayugolaya nisa ahithakara hiru kirana wishala pramanyak athulata pamineyi.
ReplyDelete