ජනශුතිය යනු ඕනෑම සමාජයකට සමාජයකට උරුම වූ හා එම සමාජයට ආවේණික වූ ලක්ෂණ සහිත සංස්කෘතිකාංගයකි.එය මුඛ පරම්පරාවෙන් පැවතෙන සංස්කෘතික අංගයකි. ජනශ්රැතිය සම්බන්ධයෙන් පිළිගත හැකි විග්‍රහයක් කරන ආචාර්ය කේ.කුමාරස්වාමි මහතා මෙසේ දක්වා ඇත .
"ඓතිහාසික පරීක්ෂණවලට ලක් වූ යුගවලට පෙර සිට පොතින් පතින් නොව මුඛ පරම්පරාවෙන් සහ මනුෂ්‍ය චර්යාවෙන් පැවතෙන පුරාවෘත්ත, සුරංගනා කතා, කවි කතා,කෙළි සෙල්ලම් සහ ඒ ආශ්රිත භාණ්ඩ ආදිය ඇතුලත් ඇතුළත් පරිපූර්ණ වූ අඛණ්ඩ වූ වූත් සංස්කෘතික සම්බන්ධතා ජනශ්‍රැතියයි"
මේ ආකාරයෙන් බැලූ විට ජන කතා,ජනකවි,ජන ඇදහිලි,ජන නාට්‍ය, ජන ආගම්,තේරවිලි හා ප්‍රස්තාව පිරුළු,උපමා කතා ආදී බොහෝ අංග ජනශ්‍රැතියට අයත් වේ.
😍😍වටිනවා.
ReplyDeleteThank you 😍
ReplyDeleteThank you😍
ReplyDeletethank you...
ReplyDeleteThank you 🙏❤️
ReplyDelete