හිරු ට වන්දනා කරන්නෝ
මෙන් ශාප කරන්නෝ ද
නැතිවා නොවෙයි.
අධික උෂ්ණත්වය
හේතුවෙන් පීඩාවට පත්ව
හිරු ට නොක්කාඩු කීම
බොහෝවිට සිදුවෙයි.
"වහින එක හොදයි අප්පා මෙහෙම පිචිචෙනවට වඩා"
එ කියන අයම,
"මොන කරැමයක්ද මන්දා....රෑ දවල් නැතිව වහින්න ගිහාම රෙද්දක්වත් වෙිළාගන්නෙ කොහොමද ?"
මිනිසුන් මිය යන තරමට මහ පාරේ තාර උණු වන තරමට සූර්ය රශ්මිය ප්රචණ්ඩ වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් වල ම වරදිනි.
පුරාණ මිනිසාගේ ජීවන රටාව
අවදි වන්නේ අලුයම බ්‍රහ්ම මුහුර්තියෙනි.එනම් පාන්දර 4- 4:30 අතර ය.අවදි වූ විගස කළේ මැටි කළයෙන් වතුර කෝප්පයක් පානය කිරීම ය.අනතුරුව කොළ කැඳ,බෙලිමල් හෝ රණවරා මල් පානය කි.
පළමු අරුණැල්ල පතිත වෙද්දී වෙලේ කුඹුරේ ය.උදෑසන හීල සප්පායම් වන්නේ එහි දී ම ය. පෙරවරුව මධ්‍යහනය පසු වන තෙක්ම එක සීරුවට වැඩ ය. අවරට යන හිරු කිරණේ අහිතකර බලපෑම දන්නා ඔවු හු දෙකට පමණ වැඩ අහවර කරති. අනතුරුව සිරුරේ දාහය පහව යනතුරු ඇලේ දොලේ හෝ වැවේ ය.
දිවා ආහාරයෙන් පසු පැය දෙකක් පමණ දොර පිලේ විවේක සුවයෙන් පසු වෙයි.ඉන් පසු ගෙවත්තේ එළවළු කොටුවලට යයි.එය පිහිටුවා තිබෙන්නේ ඉඩමේ බටහිරට වන්නට ය.එහි මායිම් පුවක්,කිතුල්,කොස්,හොර,දවට ආදී ගසින් පිරුණු හරිත ප්රාකාරයකි .මෙමගින් අපේක්ෂා කළේ "රාස්සිගේ අව්වෙන්"තම ඉඩම රැක ගැනීම ය.සවස අව්වේ තිබෙන පාරජම්බුල ආදී විනාශකාරී කිරණින් බෝග වලට වෙන හානිය මගහැරේ.
පුරාණ ගොවියා කොණ්ඩය වැව්වේ මෝස්තරයට නොවේ. නැවී වැඩක් කරද්දි කොණ්ඩය බදි.ඒ හිරු රශ්මියෙන් පුංචි මොළය රැකගන්නටය එසේ නොවන විට කේශ කලාපය උරපතු වැසී යන පරිදි කඩා හැලේ. හිරු රැස් එක එල්ලේම සමට පතිත වීම වළක්වන්නට ය.
"මළපොතේ අකුරක් නොදත් මුතුන් මිත්තන්ගේ භාවිත ඥානය ඉදිරියේ උගතුන් යැයි පාරම් බාන අය හිඳින්නේ කොතැන ද?'

Elama
ReplyDeleteThis comment has been removed by the author.
DeleteSupiri
ReplyDelete����
Delete👍👍
DeleteSupiri
ReplyDeleteThis comment has been removed by the author.
DeleteHapoi hapoii
ReplyDeleteකුමක් ද ගැටලු ව?
DeleteSupiriii
ReplyDelete👍👍
DeleteSupiriii
ReplyDelete👍👍
DeleteNice
ReplyDeleteස්තුතියි
Deleteඉස්සරහටත් ලියන්න..
ReplyDeleteඅනිවාර්යයෙන්
DeleteNiyamai👌👌👌
ReplyDeleteස්තුතියි
DeleteNiyamai👌👌👌
ReplyDeleteස්තුතියි
DeleteFtta
ReplyDelete👍👍
DeleteNice
ReplyDeleteස්තුතියි
DeleteNiyamai
ReplyDeleteස්තුතියි
Deleteසුපිරි
ReplyDeleteස්තුතියි
Deleteවැදගත් ලිපියක්.ඇත්තටම ඉස්සර මිනිස්සු ලඟ අපි හිතනවට වඩා වැඩි යමක් තිබුනා.තව ලියන්න අක්කා..👍 නියමයි
ReplyDeleteඔබ නිවැරදියි,ස්තුතියි ඔබට
DeleteSuperb
ReplyDelete👍👍
DeleteGood article
ReplyDeleteස්තුතියි
Deleteස්තුතියි
DeleteNiyamai.hamotama wadagath lipiyak
ReplyDeleteස්තුතියි,
Delete👍👍
ReplyDelete👍👍
DeleteEka maru👍👍
ReplyDelete👍👍
Delete👏👏
ReplyDelete👍👍
Delete👍👍👍
ReplyDelete👍👍
Deleteමෙම ලිපියේ දිගුවක් අපේක්ෂා කරමි. සාම්ප්‍රදායික තාක්ෂණය, කෘෂි සංස්කෘතිය,වාරි තාක්ෂණය ගැනත් අධ්‍යයනයන් කරන්න.. මේක ඉතා හොඳ ආරම්භයක්.. ලේඛන ශෛලිය අපූරුයි.. සුබ පතනවා
ReplyDeleteස්තුතියි ඔබට.අනිවාර්යයෙන් ම ඔබ කියු දෑ පිළිබඳ සැලකිලිමත් වෙන්නමි.
DeleteNice post.
ReplyDeleteස්තුතියි
DeleteSuperb
ReplyDeleteස්තුතියි
DeleteElaama
ReplyDelete👍👍
DeleteElaama
ReplyDelete👍👍
DeleteElaama
ReplyDelete👍👍
DeleteBrilliant ✋
ReplyDeleteස්තුතියි
Delete👍👍
ReplyDelete👍👍
Deleteසම්ප්‍රදායික දේ අගය කිරිම හොඳයි.....
ReplyDeleteස්තුතියි
Deleteඅදහසත් තේරුමත් මරු
ReplyDeleteඅදහසත් තේරුමත් මරු
ReplyDeleteස්තුතියි
Deleteනියමයි
ReplyDeleteස්තුතියි
DeleteHoda wadak.hdata krgna yn issarhta
ReplyDeleteස්තුතියි
Delete❤️
ReplyDelete👍👍
Deleteඑල එල....තවත් කරන්න...
ReplyDeleteTitta aththa
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDeleteනියමයි....🏁🏁
ReplyDelete👌👌👌👌👌
ReplyDeleteNiyamai
ReplyDelete